IELTS AND PTE BY DR S DEVAPPRIYA
Home
විශ්ව විද්‍යාලය සඳහා ඉංග්‍රීසි පාඨමාලාව
HOW TO STUDY FOR IELTS EXAM TO GET THROUGH AT THE FIRST SITTING
COMMENTS on the CLASS
ABOUT ielts FOUR PAPERS
Frequently ask questions
Contact
ESSAY WRITING TASK 2
LISTENING TEST PAPERS
LISTENING TESTS RECORDINGS
ACADEMIC READING PAPERS
GENERAL READING PAPERS
TEST DAY ADVICE
LISTENING ANSWERS
LETTER WRITING
SPEAKING TUTORIALS
LANGUAGE RESOURCES
ACADEMIC TASK 1 QUESTIONS (EXAMPLES)
ACADEMIC TASK 1 MODEL ANSWER
SPECIAL READING PAPERS FIRST STAGE & final stage practice papers
GENERAL TASK 1 PAPERS
STUDENT'S weekly REPORT
STUDENTS ESSAYS
Schedule Booking FOR ESSAYS, LETTERS & ACADEMIC TASK 1 CORRECTIONS
APPLICATION
PTE EXAM
Pte QUESTIONS AND ANSWERS
IELTS AND PTE BY DR S DEVAPPRIYA
Home
විශ්ව විද්‍යාලය සඳහා ඉංග්‍රීසි පාඨමාලාව
HOW TO STUDY FOR IELTS EXAM TO GET THROUGH AT THE FIRST SITTING
COMMENTS on the CLASS
ABOUT ielts FOUR PAPERS
Frequently ask questions
Contact
ESSAY WRITING TASK 2
LISTENING TEST PAPERS
LISTENING TESTS RECORDINGS
ACADEMIC READING PAPERS
GENERAL READING PAPERS
TEST DAY ADVICE
LISTENING ANSWERS
LETTER WRITING
SPEAKING TUTORIALS
LANGUAGE RESOURCES
ACADEMIC TASK 1 QUESTIONS (EXAMPLES)
ACADEMIC TASK 1 MODEL ANSWER
SPECIAL READING PAPERS FIRST STAGE & final stage practice papers
GENERAL TASK 1 PAPERS
STUDENT'S weekly REPORT
STUDENTS ESSAYS
Schedule Booking FOR ESSAYS, LETTERS & ACADEMIC TASK 1 CORRECTIONS
APPLICATION
PTE EXAM
Pte QUESTIONS AND ANSWERS
විශ්ව විද්‍යාලය සඳහා ඉංග්‍රීසි පාඨමාලාව
කවුරුන් සඳහාද
2024 උසස්පෙළ විභාගය සිංහල මාධ්‍යයෙන් ජීව විද්‍යා විෂය ධාරාව , ගණිත විෂය ධාරාව හා තොරතුරු තාක්ෂණය යටතේ පෙනීසිටි සිසුනට
මෙවැනි ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරිය යුත්තේ ඇයි
සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත් සමහර සිසුනට විශ්ව විද්‍යාලයේදී ඉංග්‍රීසි දේශණ වලට සවන්දී තේරුම් ගැනීමේ, ලිවීමේ අපහසුතාවයන් ඇතිවේ.එය සමරවිට විභාග වලදී ලකුණු අඩුවීමට හේතුවිය හැක.මෙවැනි පාඨමාලාවක් හැදෑරීමෙන් ඉහත කරුණු වලින් මගහැරී යයි
විශ්ව විද්‍යාලයේ කුමන අධ්‍යන පීඨ සඳහාද
වෛද්‍ය පීඨය MEDICAL FACULTY
දන්ත වෛද්‍ය පීඨය DENTAL FACULTY
ඉංජිනේරු පීඨය ENGINEERING FACULTY
ජීව විද්‍යා පීඨය BIO SCIENCE FACULTY
භෞතික විද්‍යා පීඨය PHYSICAL SCIENCE FACULTY
තොරතුරු තාක්ෂණ පීඨය IT FACULTY
කෘෂිකර්ම පීඨය AGRICULTURE FACULTY
වෛද්‍ය රසායනාගාර(MLT) හා විද්‍යුත් විකිරණ (RADIOLOGY)ශිල්ප පීඨය
පාඨමාලාවට අයත් කොටස්
ඉංග්‍රීසි ව්‍යාකරණ අනුව ලිවීම ,
ඉංග්‍රීසි කියවීම හා සවන්දීම
ඉංග්‍රීසියෙන් පවත්වන දේශණ වලට සවන්දී ඒවා අවබෝධ කරගන්නා ක්‍රම කියාදීම
ඉංග්‍රීසියෙන් සටහන් ලිවීමට පුහුණු කිරීම
පළමු වසරේ අධ්‍යන කොටස් වල ඉංග්‍රීසි දේශණ වලට සවන්දීම හා අදාල නිබන්ධන වලට පිළිතුරු ඉංග්‍රීසියෙන් නිවැරදි ව්‍යාකරණ අනුව ලිවීමට පුහුණු කිරීම
විශේෂ කරුණු
ආචාර්ය වරයා සමග ඕනෑම අවස්ථාවක පන්තියේදී අපහසු කරුණු සාකච්චා කිරීමට ඇති හැකියාව
ඕනෑම අවස්ථාවකදී ආචාර්ය වරයා සමග දුරකථනයෙන් සම්බන්ද වීමට ඇති හැකියාව